Miniclip.com වෙබ් අඩවියට අභියෝග කළ හැකි ලංකාවෙන් ලොකේට දායාද කළ IMI Games Hub එක - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Tuesday 5 March 2019

Miniclip.com වෙබ් අඩවියට අභියෝග කළ හැකි ලංකාවෙන් ලොකේට දායාද කළ IMI Games Hub එක


කංචායුධ කියලා ලංකාවේ දැනට ගහපු සුපිරිම පරිගණක ක්‍රීඩාව හදුන්වාදුන්නේ කවුද කියලා ඔයත් Gamer කෙනෙක්නම් දන්නවා. ඒ තමයි Arimac ආයතනය. ලංකාවේ දක්ෂ කොල්ලෝ ටිකක් එක්ක හොද ගමනක් යන මේ arimac ලාගේ තවත් පරිගණක ක්‍රීඩාවක් විදිහට නීරෝ එහෙමත් නැත්තම් ශ්‍රී ලංකාවේ දක්ෂතම ස්නයිපර්වරයා පිළිබඳව පරිගණක ක්‍රීඩාවක් මේ අවුරුද්දේ එලියට එන්න තියෙනවා. 

ඉතිං මෙච්චර හොද ගමනක් යන මේ අයගේ IMI Games Hub එක ගැන කිව්වේ නැත්තම් වැඩක් නෑ. ඉස්සර නම් මේ platform එක flash player games ගහන්නත් පුලුවන් විදියටයි release උනේ.ඒත් දැන් android වගේම iOS භාවිත කරන අයට ඔනෙම තැනක ඉදන් play කරන්න පුලුවන් app එකක් වෙලා මේක. මේ සයිට් එකට ඔන්න ඔයට යට බට්න් එකෙන් ගොඩ වුණැහැකි.



ඉතිං දැන් අලුත් අලුත් ගේම් එක්ක අප්ඩේට් වෙන මේ ලංකාවේ imi games ඇප් එක ලෝකේ ලොකුම mini clips games තියෙන Miniclip.com වෙබ් අඩවියට අභියෝග කරන දවස නම් වැඩි ඈතක නෙමේ. ඉතිං මේ වගේ ලොකු ගමනක් යන්න arimac ආයතනය ඇතුලු මේ පිරිසට ශක්තිය ධෛර්යය ලැබේවා යන්න අපේ පැතුමයි !

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !