අපායේ දොර විවර කරන මොමෝ - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Saturday 25 August 2018

අපායේ දොර විවර කරන මොමෝ


Image result for momo


ආයුබෝවන් කියල පිළිගන්නව අපේ අළුත් බ්ලොග් පිටුවෙ වෙතින් ගෙන එන
තවත් එක ලිපියකට
ඉතින් අපි මේ ලිපියෙන් කතා කරන්න බලපොරොත්තුවෙන්නෙ මේ දවස්වල කතා
බහට ලක් වෙන තවත් එක් මාතෘකවක් ගැන
ඒ තමයි කවුරුත් දන්න "මොමො" කියන ගේම් එක.
ඉතිං මේ ගේම් එක දන්න අය වගෙම නොදන්න අයත් ඉන්න නිසම මේ ලිපියෙන්
අපි කතා කරන්න බලපොරොත්තු වෙන්නෙ මේ "මොමො" කියන ගේම් එක ගැන
මේ ගේම් එක ඉතා ප්‍රසිද්ධියට පත් වෙන්නෙ සියදිවි හානිකර ගැනීමෙ ගේම් එකක්
විදියට ඔව් ඔයාලට මතක ඇති " Blue whale" කියන ගේම් එකගැන
ඇත්තටම කීවොත් මේකත් එවගෙම ගේම් එකක්. මේකට මුල් වෙච්ච පොඩි කතාවක්
තියෙනව. ඇත්තටම මේ මෝමෝ කියන්නෙ ජපානයේ අදටත් විශ්වස කරන අවතාරයක්
කියල තමයි ජපාන ජාතිකයින් කියන්නෙ. මේ සිදුවීම වෙන්නෙ 1950 දශකයටත්
මෙපිටින්. මේකට මුල්වෙච්ච කතා පුවතනන් ටිකක් අමිහිරි.
ජපානයේ එක්තරා තරුණියක් ඇයගෙ පෙම්වතාගෙන් හා පෙම්වතාගේ යාලුවන් දෙදෙනා අතින්
අමානුශික ලෙස දූෂණයට ලක් කොට මරනයට පත්වෙලා තියෙනව.
මේ මොමෝ කියන අවතාරය විරූපී අයෙක් විදියටයි ජපාන ජාතිකයින් සලකන්නේ.
මෑත කාලයේදී ජනප්‍රිය වූ ච්රිතපටවලද මෙම මෝමෝ කියන අවතාරය අපට දක්නට
ලැබෙනව. උදාහරණ ලෙස Come back, Hell to hell යන ච්රිතපටවල සහ She's mine,
Don't open,Time over යන පොත්වලද මෙම මෝමෝ කියන අවතාරය අපට
හමුවෙනව.
"Blue whale" කියන ගේම් එක ඉලක්ක ගත කර තියෙන්නෙ සමජයෙ නොයෙකුත්
ප්‍රශ්න හමුවෙ සැලෙන ඕනෑම් වයස් කාණ්ඩයක අයෙක්වුවත් මෙම මෝමෝ
නමැති ගේම් එක සාදා ඇත්තේ කුඩා දරුවන් ඉලක්ක ගතකර ගෙනයි. විවිධ කෙටි
පනිවිඩයන්ගෙන් මෙම් ගේම් එක සඳහා ක්‍රීඩයන් සහබාගී කරගන්නව.
ඇමරිකාව,ප්‍රන්ශය,ආජන්ටිනාව,මෙක්සිකෝව සහ ජර්මනියයන රටවල කුඩා දරුවන්
මෙම් ගේම් එකට ආකර්ශනය කර ගෙන තිබෙන බවයි විදෙස් වර්තාවලට අනුව
හෙලි වෙන්නේ. පසුගිය දවසක් ආජන්ටිනාවෙ මිය ගිය වයස අවුරුදු 12ක දැරිය මෙම
හේතුවෙන් මිය ගිය බවට සැක පල කරල තියෙනව.මෙම ක්‍රීඩාව වට්සැප් සෝෂල් මීඩියා හරහ ව්‍යාප්ත වෙන බව තමයි දැනගන්න් ලැබිලා තියෙන්නෙ. ඉති වට්සැප් පාවිච්චි කරන ඔබටත් නන්නාදුනන කෝල්, මැසේජ් ආවොත් ඒ සදහා පිලිතුරු සපයීමේදී ප්‍රවේශම් වෙන්න කියල තමයි e -අපෙන් ඔයාලට හෙන්න තියන පණිවිඩේ.

තොරතුරු අපිට එව්වේ - ශේන් 

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !