අවුරුදු ගාණකට පස්සේ messenger app එක 🌙 emoji එක නිසා වෙනස් වුණු හැටි - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Sunday 3 March 2019

අවුරුදු ගාණකට පස්සේ messenger app එක 🌙 emoji එක නිසා වෙනස් වුණු හැටි



Facebook messenger ඇප් එකටත් dark mode ඇවිල්ලා කියලා ඔන්න ලැව් ගින්නක් වගේ ඇවිලිලා යන මේ පුවත නිසා අපිත් තීරණය කලා මේක කොහොමද active කරගන්නේ කියලා කියලා දෙන්න.මේක active කරගන්න අපි භාවිතා කරන්නේ හරි අපූරූ ක්‍රමයක්. අපි බලමු ඒ මොකද කියලා

Moon emoji 🌙

මේ ක්‍රමය android.iOS වර්ග දෙකටම භාවිතා කරන්න පුලුවන්. ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම messenger ඇප් එක දැන් release වෙලා තියෙන අලුත් version එකට update කරගන්න එක.

ඊට පස්සේ ඔයා කැමති කෙනෙක්ට මේ messenger app එක හරහා 🌙 emoji එක යවලා app එක close කරලා ආයේ open කරලා ඔයාටත් මේ dark mode එක enable කරගන්න පුලුවනි.




වෙනත් app වල දක්නට ලැබෙන්නෙ නැති හරි අපූරු ක්‍රමයකින් තමයි මේ dark mode එක enable කරගන්න පුලුවන්.මෙච්චර කල් root කරලා dark mode enable කරපු කාලේ නම් ඔන්න ඉවරයි.



ඒ වගේම කියන්න ඕනා මේ 🌙 emoji එක මත long press කරලා dark mode එකට අදාල settings ලබාගන්නත් පුලුවන්.

ඉතිං මේ ක්‍රමය ඔයාලත් කරලා හරි ගියේ නැත්තම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.


No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !