අවසන් ගමන් යන වින්ඩෝස් 7 - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Tuesday 26 February 2019

අවසන් ගමන් යන වින්ඩෝස් 7



මතකද වින්ඩෝස් 7 ආපු දවස් වල අපි ඒක දාගන්න කාපු කට්ට?  Win 7 දාගන්න කම්පියුටර් වල රැම් එක එහෙම මදිව කොච්චර දුක් වුණාද?

හැම හොඳ දෙයක්ම අවසානයකට පැමිණිය යුතුයි කියලා කතාවක් තියනවානේ, මේ කියන්න යන්නේ windows 7 යූසර්ස්ලාට විතරක් නෙමෙයි අපි හැමෝටම දුක හිතෙන කතාවක් ගැන 2020 ජනවාරි 14  පසුව වින්ඩෝස් 7 වලට security updates එවන එක නවත්‍තනවා කියලා ඔන්න මයික්‍රොසොෆ්ට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා.

වින්ඩෝස් සෙවන් වල ඉතිහාසය


2009 ඔක්තෝම්බර් 22 තමයි මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් වින්ඩෝස් 7 නිලවශයෙන් එලි දක්වන්නේ , තාමත් ලොව ජනප්‍රියම OS එකට හිමි කිරුළ දිනාගෙන ඉන්නේ වින්ඩෝස් 7 ඒ 48.5% ක ප්‍රතිශතයකින්

සියළු දේ අනිත්‍යයි කියන කියමන වින්ඩෝස් 7 වලටත් අදාලයි, සුභ ගමන් Wndows 7!

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !