Pencil - පැන්සල Software - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Monday 20 August 2018

Pencil - පැන්සල Software


දැනට ලංකාවේ සිංහල ටයිපිං කරන අපිට ටිකක් පුංචි ප්‍රශ්නයක් ඇති වෙලා.ලොකුම ප්‍රශ්නය තමයි ගූගල් ආයතනයෙන් Input Tools Software එක අයින් කරලා. ඉතිං දැන් ඒකෙන් සිංහල ටයිප් කරපු අය අපහසුතාවයට ලක් වෙලා තියනවා. ඒ වගේ Photoshop, Word, Web කියන ඔක්කෝටම කරදරයක් නැතුව සින්හල ටයිප් කරන්න පුලුවන් Software එකක් හොයාගන්න ටිකක් අමාරුයි. Keyrap වගේ Softwares වලත් පුංචි පුංචි කරදර තියෙනවා වින්ඩෝස් 10 වලට. ඉතිම් මෙන්න මේ ප්‍රශ්නෙට විසදුමක් e-අපි අරගෙන ආවා.මේ Software එක තමයි Pencil ඒමත් නැත්තම් පැන්සල. ආඩම්බරයෙන් කියන්න ඕනි මේක ලංකාවේ අපේම කියලා Software නිර්මාණයකරන Serandibsoft  කියන ආයතනයෙන්. ඉතිම් අපි කවුරුත් දන්න හෙලකුරු ඇන්ඩ්‍රොයිඩ් සොෆ්ට්වයාර් එකේ වගේම තමා ටයිප් කරන්න තියෙන්නෙ. අපි කාටත් පුරුදුයිනේ ඒකත්. 

Copyright @aluth.com

මේ පහසුකම් වගේම තවත් ගොඩාක් පහසුකම් මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙනවා.

• අකුරු ටයිප් කිරීමේ පහසුවට Key Map එහෙකුත් තියේ.
• FmAbhaya වගේ ලංකාවේ හුගක් ෆොන්ට්වලට වැඩකරන්න පුලුවනි.
• Sinhala Unicode වලට ෆුල් සපෝට්
• ස්වයංක්‍රීයව අපිට ටයිප් කරන්න ඕන වචනෙත් එනවා.

ඉතිම් මේ වගේ ගොඩාක් ලස්සන වගේම පාවිච්චි කරන අයට ගොඩාක් ලේසි වෙන්න හදල තියන මේ සොෆ්ට්වයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුලුවනි මේ ලින්ක් වලින් :

Download for win 8/8.1/10
• Download for win 7
• Download for win vista
• Download for win xp Sp2 / Sp3

4 comments:

  1. FILL BELOW DETAILS BEFORE DOWNLOAD
    * Indicates required field
    Name *
    bandu
    First
    pradeep
    Last
    Email *
    bandu.pb@gmail.com
    Province - If You're a Sri Lankan *

    Western.0mehema enawa

    ReplyDelete

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !