Donate අපි - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Donate අපි

[full_width]

e - අපි කියන්නේ මහ ලොකු ප්රයිවට් ලිමිටඩ් කොම්පැනියක් නම් නෙමේ. කොටින්ම කියනවනම් මේ බ්ලොග් සයිට් එක උපන්නේ ඩොන්ගල් එහෙකින් ලැබුණු අන්තර්ජාල පහසුකම් නිසා.මෙහෙම ටිකෙන් ටිකේ ඉස්සරහට යද්දි තාමත් google ආයතනේ නොමිලේ දෙන blogger පහසුකම් ඇතුලේ මේ සයිට් එක දුවන්න ප්රධානම හේතුව ආර්ථික ප්රශ්න තමා. Domain එකක් අරන් Host කරන්න තියෙන පුංචි ගැටලු නිසා අපි තාමත් හැංගි හොරා දැනුම වැඩි දියුණු කරනවා. ඉතිං අපිට උදව් කරන්න ඔයාලටත් පුලුවන් 😍

http://patreon.com/eapilk

👉 උඩ button එක Click කරන්න.  / Click below button
 👉 "Become A Patron"  button එක click කරන්න. / In the redirect page, click "Become A Patron" button

 


👉 Sign Up / Login වෙන්න. / Login or Sign up

👉 ඔයා Donate කරන්න කැමති මුදල දක්වන්න. / Choose what you pay
 
👉 ගෙවීමේ ක්‍රමය සඳහන් කරන්න. (Card/Paypal) / Choose payment type ( Card/Paypal )
 
👉 Thank You !

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !