ගූගල් සමාගමට දඩ! - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Wednesday 20 March 2019

ගූගල් සමාගමට දඩ!



Google adsense භාව්තා කරන වෙබ් අඩවි වලට වෙනත් Ads සේවාවන් භාවිතා කිරීමට නොහැකිවන ලෙස අවහිර කිරීම සහ වෙනත් search engines වල ලැයිස්තු ගත වීම අවහිර කිරීම හේතුවෙන් යුරෝපා සංගමය විසින් Google සමාගමට යුරෝ බිලියන 1.5ක දඩයක් නියම කරන ලදි

මෙය එම සමාගම වසර දෙකක් තුල දඩ කෑ 3න් වැනි අවස්ථාව වේ ඒ අනුව මෙම දඩ මුදලත් සමග ගූගල් සමාගම මෙම වසර දෙක තුල ඇමෙරිකානු ඩොලර් බිලියන 12කට අධික මුදලක් ගෙවීමට සිදුව ඇත.

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !