Google ආයතනය Incognito mode එකෙන් වෙබ් අඩවිවල සිදුවන අවහිරකිරීම් වැලැක්වීමට සැරසෙයි. - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Tuesday 19 February 2019

Google ආයතනය Incognito mode එකෙන් වෙබ් අඩවිවල සිදුවන අවහිරකිරීම් වැලැක්වීමට සැරසෙයි.



බොහෝ ආයතන භාවිතයට ගන්නා , යම් පුද්ගලයෙකු තම වෙබ් අඩවියේ සැරිසැරූ ආකාරය පිළිබඳව තොරතුරු ලබා ගත හැකි එක් ක්‍රමවේදයක් Google ආයතනය තම Google Chrome Web browser එකෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

9to5Google වෙබ් අඩවියට අනුව, බොහෝ වෙබ් අඩවි සංවර්ධකයින් පරිශීලකයා  Chrome’s Incognito mode භාවිතා කරමින් තම වෙබ් අඩවියේ හැසිරීම ගැන තොරතුරු එක් රැස් කරන අතර ඔවුන් මෙම ක්‍රියාවලිය සදහා Normal Tab එකකින් තමන්ගේ වෙබ් අඩවියට පිවිසෙන විට Incognito tab එකක් use කරමින් වෙබ් අඩෛයට පිවිසෙන්න කියලා බල කිරීමක් කරනවා.

ඔවුන් මෙම ක්‍රීයවලිය කරන්නේ යම් කිසි හේතුවත් ඇතිව. Chrome web browser එකේ Incognito mode එකෙන් බොහෝ  FileSystem API, disable කරන නිසා වෙබ් පිටුව load වෙන විටම Chrome web browser එක ඉක්මනින් check කිරීමක් කරනවා මේ API එක. ඉතිං මේ ක්‍රියාවලිය වෙන අතරතුර Chrome web browser එක අමතර මතකයක් රැම් එකෙන් ලබාගන්නවා. මේක නිසා වෙබ් අඩවිය තුල API එක අතුරුදහන් වීමක් සිදු වෙන්නෙ නැහැ. පරිශීලකයා  Incognito mode එකෙන් leave වෙන කොට මේ අමතර මතක ස්වයංක්‍රීයව ඩිලිට් වීමක් සිදු වෙනවා. මේ හේතු නිසාම සෙවුම් ක්‍රේෂ්ත්‍රයේ පතාක යෝධයෙකු බඳු Chrome  තමන් වෙතින් මේ FileSystem API සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නයි සැරසෙන්නේ.

මේ නිසා අනවශ්‍ය ආකරයෙන් පරිශීලකයන්ගේ තොරතුරු අන්තර්ජාලයට මුදා හැරෙන්න තියෙන ඉඩකඩ නම් වැඩී. මේ තුලදී cookies නිසා පරිශීලකයන් track නොවීමක් වෙන නිසා විශේෂයෙන්ම advertisment පෙන්වීමේදී තමන්ගෙ web history එකට අනුව දැන්වීම පෙන්වීම වලකිනවා. මේ නිසා අපට පුලුවනි සීමවක් ඇතිව වෙබ් අඩවිවලින් පෝස්ට් ලබා ගන්න.

උදාහරණයක් ගැන සදහන් කරනවා නම් , Boston Globe කියන වෙබ් අඩවියෙ මේක හොදින්ම නිරීක්ෂණය කරන්න පුලුවන් කියලා තමයි ඔවුන් සදහන් කරන්නේ.

“You're using a browser set to private or incognito mode,”

The Boston Globe’s website එකේ ඔනෑම පිටුවක් මෙය දර්ශනය වනවා.

“To continue reading articles in this mode, please log in to your Globe account.”

Google ආයතනය  Chrome 74 සංස්කරණය සමග මේ පහසුකම ඉවත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවලු.

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !