Whatsapp සමාජ ජාලයේ නැවත වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයකට සැරසෙයි. - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Thursday 31 January 2019

Whatsapp සමාජ ජාලයේ නැවත වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයකට සැරසෙයි.

2019 එනම් මෙම වර්ෂයේ සිට ලෝකප්‍රකට whatsapp මැසේජින් ඇප් එකෙහි නැවතත් වෙලඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට සැරසෙන බව වාර්තා වෙනවා,
Whatsapp හී වර්තමාන හිමිකරු වන්නේ ෆේස්බුක් නිර්මාතෘ Mark zuckerberg ය,  ඔහු 2014 වර්ෂයේ Brian Acton හා Jan Koum යන whatsapp හි  මුල් හිමිකරුවන්ගෙන් එය  ඇමරිකානු ඩොලර් බිලියන 22කට  මිලදී ගන්නා ලදි  Mark Zuckerberg  Whatsapp මිලදී ගැනිමට පෙර Whatsapp භාවිතා කරන්නන්ට වසරක් පාසා මුදල්  ගෙවීමට සිදු විය , නමුත් ෆේස්බුක් ආයතනය විසින් Whatsapp මිලදී ගැනීමෙන් අනතුරුව  whatsapp භාවිතා කරන්නන්ට එය වෙලඳ දැන්වීම් සමඟ  නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව උදා කර දෙන ලදි නමුත් ,  පසුව එම වෙළඳ දැන්වීම්ද ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය  පිවර ගත්තේය,
 

මේ වනවිට  වට්සැප් භාවිතා කරන්නන් බිලියන 1.5 පමණ වන බව වාර්තා වෙනවා,  කෙසේ වෙතත් මෙම වෙලඳ දැන්වීම් ප්‍රදර්ශනය සබන්ධයෙන් තවමත්  එකඟතාවයකට පැමිණ නැතැයි ෆේස්බුක් ආයතනය පවසනවා.


මේ ගැන වැඩි විස්තර දැනගන්න Silicon වෙබ් අඩවිය භාවිතා කරන්න

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !