Whatsapp හී වර්තමාන හිමිකරු වන්නේ ෆේස්බුක් නිර්මාතෘ Mark zuckerberg ය, ඔහු 2014 වර්ෂයේ Brian Acton හා Jan Koum යන whatsapp හි මුල් හිමිකරුවන්ගෙන් එය ඇමරිකානු ඩොලර් බිලියන 22කට මිලදී ගන්නා ලදි Mark Zuckerberg Whatsapp මිලදී ගැනිමට පෙර Whatsapp භාවිතා කරන්නන්ට වසරක් පාසා මුදල් ගෙවීමට සිදු විය , නමුත් ෆේස්බුක් ආයතනය විසින් Whatsapp මිලදී ගැනීමෙන් අනතුරුව whatsapp භාවිතා කරන්නන්ට එය වෙලඳ දැන්වීම් සමඟ නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව උදා කර දෙන ලදි නමුත් , පසුව එම වෙළඳ දැන්වීම්ද ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය පිවර ගත්තේය,
මේ වනවිට වට්සැප් භාවිතා කරන්නන් බිලියන 1.5 පමණ වන බව වාර්තා වෙනවා,
කෙසේ වෙතත් මෙම වෙලඳ දැන්වීම් ප්රදර්ශනය සබන්ධයෙන් තවමත් එකඟතාවයකට
පැමිණ නැතැයි ෆේස්බුක් ආයතනය පවසනවා.
මේ ගැන වැඩි විස්තර දැනගන්න Silicon වෙබ් අඩවිය භාවිතා කරන්න
No comments:
Post a Comment
අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !