How to Active Helakuru Application Theme Without Paying (only for dialog) - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Wednesday 21 November 2018

How to Active Helakuru Application Theme Without Paying (only for dialog)



ඔන්න ඉතිං අදත් අපේ SL Application යූටියුබ් චැනල් එක අරන් ඇවිල්ලා තියනවා පොඩි වීඩියෝ එකක්.මෙයා මේ සැරේ අපිට කියලා දෙන්න යන්නේ කොහොමද අපි කවුරුත් භාවිතා කරන මේ හෙලකුරු ඇප් එකේ Theme ඇක්ටිව් කරගන්නේ කියලා. ලංකාවේ හොදම ඇප් එක සහ වැඩිම දෙනෙක් භාවිතා කරන මේ හෙලකුරු ඇප් එකේ Theme හෙලකුරු කණ්ඩායම අපිට දෙන්නේ අපෙන් මුදලක් අරන්. හැබැයි මේ ක්‍රමයෙන් ඒ මුදල නොගේවා අපිට ඒ වැඩේ කරගන්න පුලුවන්.Mod ඇප් හැදෙන කලේ මේක ඉතිං චූටි හොර වැඩක් විතරයි.මතක තියාගන්න මේ වැඩේ හරියන්නේ ඩයලොග් පාරිභෝගිකයන්ට පමණයි. හරි වීඩියෝ එක බලලම ඉන්නකෝ 😊


No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !