How to Know Our Router Password on Android Without Root (Sinhala) - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Saturday 1 September 2018

How to Know Our Router Password on Android Without Root (Sinhala)






හරි අද ඔයාලට කියන්න යන්නෙ කොහොමද අපි අපේ වයිෆයි රවුටර් එකෙ පාස්වර්ඩ් එක ඔයාගෙම ජංගම දුරකථනෙන් දැනගන්නේ කියලා. දැන් කාලේ හුගක් ඒවාට ස්මාර්ට් ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනා කියලා කියනවනේ.ඒත් මේකට නම් ඒක ඕනේ නෑ. අපි ඕනම කෙනෙක්ට මේක කරන්න පුලුවන්. කටින් කියනවට වඩා ලේසිනේ වීඩියෝ එක බලලම ඉන්න එක.ඔන්න එහෙනම් වීඩියෝ එක තියෙනවා. ඉල්ලිමක් විදියට e-අපි බලගන්වන මේ SL Application චැනල් එක Subscribe කරන් යන්න කියලත් ඉල්ලනවා. ඔන්න පහල තියෙනවා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් එකත්.ලින්ක් එක ක්ලික් කරලා තත්පර 5ක් ඉදලා Play Store එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
 ප්‍රශ්න තියේනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.😊


Wifi Router Master Download Now ! 

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !