ඇයව සොයා යන වීර පොඩ්ඩෙක් - Limbo Game in Sinhala - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Tuesday 28 August 2018

ඇයව සොයා යන වීර පොඩ්ඩෙක් - Limbo Game in Sinhala



හරි ළමයි ඒනම් අදත් ගේම් පැත්තෙන් පුංචි පෝස්ට් එකක් අරගෙනයි e-අපි ගොඩ වුණේ. කලු පාට ගේම් එකක් කිව්වොත් හුගක් අයගෙ සිහියට එන්නේ ටිකක් භයානක් හැගීමක්.ඒත් මේක ඒම නෑ. හැබයි මොලේ පාවිච්චි කරන්න ඕනා ගේම් එකක්.ඔහේ ගේම් ගහන් උන්දලාට නම් ටිකක් විතර හිතන්න වෙනවා.හරි ගේම් එක ගැන ඇතුලාන්තෙට පොඩ්ඩක් යමු.


Playdead ආයතනය විසින් ලෝකෙට දායද කරන මේ ගේම් එක අපිට දෙන්න කලින් මේක පිටිපස්සෙ හිටපු අයව මම පොඩ්ඩක් මතක් කරන්නම්. 


Director(s)Arnt Jensen
Producer(s)
  • Dino Christian Patti
  • Mads Wibroe
Designer(s)Jeppe Carlsen
Programmer(s)Thomas Krog
Artist(s)
  • Morten Christian Bramsen
  • Stine Sørensen
Composer(s)Martin Stig Andersen
2010 ජූලි 21 වෙනිදා එලියට එන ලිම්බෝ ගේම්වලින්  Puzzle & Platform අංශ 2 යටතට තමා වැටෙන්නෙ.මෙය හුදෙක් තනි පුද්ගලයක් ක්‍රීඩා කරන ගේම් එකක් හැටියට හදුන්වන්න පුලුවනි. මේ ගේම් එක 2011 දී පරිගණක ක්‍රීඩා නිර්මාණය වෙනුවෙන් පිරිනමන හොදම සම්මානය දිනාගත්තා.


ගේම් එක ගහන විදිය ගැන කතා කලොත් එහෙම මේ ගේම් එකේ ඉන්නෙ කලු පාට චූටි කොල්ලෙක්.මේ ගේම් එක මුලුමනින්ම කලු සහ සුදු පාට එක සම්මිශ්‍රණයකින් තමා නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ කලු පාට කොල්ලට හම්බෙනවා එක එක Task.අවසානෙදී මේ චූටි කොලුවව අපි අරන් යන්න ඕනා තවත් කෙනෙක් ගාවට.ඒ කෙනා නම් ඉතිං මම කියන්නෙ නෑ. අපි හැමෝම අදුරන කෙනෙක්.ගේම් එක ගහපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ කෙනා ගැන.ඒ වගෙම අනිත් යාලුවො ගේම් එක ගහලම කමෙන්ට් එකක් දාන්න. ගේම් එක 2D කියලත් කියන්න ඕනි. වැඩේ අමාරුයි. ඒ වගේම මොලේ තියෙනත් ඕන. ඔන්න ගේම් එක අපි ඔයාලට දෙනවා. ගේම් එකේ මිෂන් ඒම අමාරු ඒවා තියේ නම් පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න.මේ ගේම් එක Android, iOs වගේම Microsoft Store එකෙත් ගන්න තියෙනවා.අපි දාල තියෙන්නේ Setup File එක ගන්න ලින්ක් එක.

Download -      Image result for limbo logo

Playdead වෙබ් අඩවියට -  Image result for playdead logo


* ඔය පිංතූරෙ ක්ලික් කරලා තත්පර 5 ක් හිටියාම හරි තැනට යනවා 😊

(උපුටා ගැනීම විකිපීඩියා අඩවියෙන් )

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !