ශ්‍රී ලංකාව තුල සමාජ ජාලා අවහිර කරයි. - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Sunday 21 April 2019

ශ්‍රී ලංකාව තුල සමාජ ජාලා අවහිර කරයි.


ශ්‍රී ලංකාව තුල සිදු වෙමින් පවතින පිපිරීම් හේතුවෙන් මේ පිළිබඳව පැවතීගෙන යන අසත්‍ය තොරතුරු නිසා ජනතාව මුලා වෙමින් පවතින තත්වයක සමාජ ජාලා අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

මේ වන විටත් Whatsapp හා Facebook, Youtube, Twitter සමාජ ජාලා අවහිර කර ඇති අතර Vpn භාවිතා කිරීමෙන් සමාජ ජාලා භාවිතා නොකරන ලෙසද ඉල්ලා සිටිනවා.

 අලුත්ම තාක්ෂණික තොරතුරු ඕනෑම මොහොතක admin@eapilk.com ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් දැමීමෙන් හෝ අපගේ බ්ලොග් අඩවිය හරහා දැනගත හැකිය.

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !