ඔබ මේවා ගැනත් දැන සිටියාද? - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Saturday 9 February 2019

ඔබ මේවා ගැනත් දැන සිටියාද?



01 eBay තුළ සාමාන්‍යයෙන් සෑම  තත්පරයකට සැරයක්ම ඩොලර් 680 වටිනා ගනුදෙනු සිදුවේ.


02 වැඩිහිටි පුද්ගලයන්ගෙන් 91% දෙනෙකු සෑම දිනකම ජංගම දුරකතනයන් ඔවුන්ගේ අතේ දුරින්  තබා ගනියි


03 ලෝක ජනගහණය බිලියන 7.5ක් වන අතර එයින් බිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් ජංගම දුරකතන භාවිතා කරන නමුත් දත් බුරුසුවක් භාවිතා කරන්නේ එම ජනගහණයෙන් බිලියන 4කට ආසන්න සංඛ්‍යාවකි.

04 Hewlett Packard, Microsoft, Apple වැනි ලෝකප්‍රසිද්ධ ආයතන ආරම්භ වී ඇත්තේ ගරාජයන් තුළය.


05 ඇමරිකාවේ පමණක් සෑම අවුරුද්දකම පරණ තාක්ෂණික උපකරණ ටොන් මිලියන 222කට ආසන්න සංඛ්‍යාවක් අපද්‍රව්‍ය ලෙස බැහැර කරයි.

06 ලෝකය පුරා යැවෙන SMS වලින් 90%ක්ම  එම SMS ලැබී විනාඩි 3ක් ඇතුලත කියවෙනු ලැබෙයි

07 පළමු ජංගම දුරකථනය සොයාගෙන මේවන විට අවුරුදු 45ක් ගතව ඇත.

08 ලොව පළමු මූසිකය 1963 දී  Douglas Engelbart විසින් නිෂ්පාදනය කර ඇති අතර එය ලී සැකිල්ලකින් නිපදවා ඇත

09 ලොව පුරා දිනකට ඊ මේල් බිලියන 60කට අධික ප්‍රමාණයක් යැවෙන අතර එයින් 97% ක් වැටෙන්නේ ස්පෑම් ඝණයටය.

10 Claude Shannon ඔහුට අවුරුදු 21 දී ඩිජිටල් සර්කිට් පථය සොයාගන්නා ලදි  මේ විශ්මිත සොයා ගැනීම නිසා අප සියළු දෙනාටම අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ලැබී ඇත.

2 comments:

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !