අරඹමි e - අපි මෙසේ 🙏 - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Friday 25 May 2018

අරඹමි e - අපි මෙසේ 🙏

ආයුබෝවන් !


ලංකාවේ පුංචි අපිට තිය ලොකුම ලොකු හීනයක් තමයි කවදහරි ලොකේ ජයගන්නවා කියන එක. ඒත් මෙකේ බරපතලකම තේරෙන්නේ වැඩේ පටන් ගත්තට පස්සෙ තමයි. ඉතින් කෝමෙන් කෝම හරි බ්ලොග් පිටුවක් හදාගෙන පුංචි කොල්ලො සෙට් එකක් ඔයාලා ගාවට ආවේ ලෝකෙ ජයගන්නවා කියන පොඩි හීනෙත් අරන්. හරි මේකයි සරල සිද්ධිය. අද තාක්ෂණය එක්ක වේගෙන් කැරකෙන මේ පෘථිවියේ වේගෙට අපිට කැරෙකන්නෙ බරි උනොත් අපි මේ ජිවිත ගේම් එකෙන් පරාද වෙනවා. ඉතිං මෙන්න මේ හිදැස පුරවන්න පොඩියට පටන්a රන් ලොකු තාක්ෂණ දැනුමක් දෙන්න පුලුවන් බ්ලොග් එකක් විදියට e-අපි හදුන්වන්න පුලුවනි. විශේෂයෙන්ම
මතක් කරන්න ඕනි ලන්කාවේ යූ-ටියුබර්ස්ලාට !
ඔයාල නිර්මාණය කරන දැනුමක් ගන්න පුලුවන් ඔයාලගෙ විඩියෝ මේ බ්ලොග් එක හරහා නොමිලේම පල කරලා දෙනවා කියලා සතුටින් මතක් කරන්න ඕනි. හරි වැඩේ අද ඉදන් පටන් ගන්නවා. එහෙනම් ඔක්කොම ලැස්ති වෙන්න !

~ e - අපි ~

2 comments:

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !